Sunday, January 8, 2012

වේසකම ගැන අන්තිම එක


----------------------------------------------------------------------------
#4 reason — LOL 2011-12-27 18:51
sex kiana de gana danumak nati unama, eka amutu deyak wage danunama tharuna lamai e gana experience ganna yana eka pudumayak nemei!
me ka ape samage waradi!!!
----------------------------------------------------------------------------

----------------------------------------------------------------------------
#3 LOL — LOL 2011-12-26 12:32
This is not their fault! Our society must get the responsibility for this!!!
Why are they keeping sex as a secret and a strange thing!!? I'm not telling you to sex in the public but it shouldn't be a strange thing because that's the reason for all these things!
As my opinion, every person should have the sex education!
----------------------------------------------------------------------------

මුලින්ම කියන්න ඕන අනාචාරයේ යෑම ගැන ලියන අන්තිම එක මේක. නැත්නම් මම මෝඩය වෙනව. උඩ තියෙන ඒව කියවන්න ඇතිනෙ. නැත්නම් කියවල ඉතිරිය බලන්න.
ඔය කමෙන්ට් දාල තිබුනෙ ඉස්කෝලේ යන වුන් වේසකමේ යන එක ගැන දාල තිබුනු පෝස්ට් එකකට.

http://www.downcrown.com/front-hot-news/1695-prom-gowns-party-a-evening-dresses
http://www.downcrown.com/front-hot-news/1696-prom-gowns-party-a-evening-dresses-2

ඔන්න පටන් ගන්නව එහෙනම් කථාව.

මුලින්ම කියන්න බලන්න කවුරු හරි ඉන්නවද අම්මයි තාත්තයි සෙක්ස් ක්ලාස් ගිහිල්ල ඉපදුනු කෙනෙක්? මම හිතන්නෙ එහෙම නැතුව ඇති.

කසු කුසුව:
කවුද දන්නෙ අපිට කියල නෑනෙ. අනික මොකෝ අහන්න කියලද. (මේක සාමාන්‍ය දැනීම නැති උන්ට එන ප්‍රශ්නයක්)

හරි කවුරු හරි ඉන්නවද (අපි හිතමුකො) පහ වසරෙදි හරි ඊට පස්සෙ හරි කුතුහලේ වැඩි වෙලා ගෑනියකගෙ රෙද්ද උස්සල බලන්න ගියපු උන්? මම හිතන්නෙ එහෙම නැතුව ඇති.

කවුරු හරි ඉන්නවද අඩුම තරමෙ එකොලහ වසරෙදි වත් සංසර්ගය ගැන නොදන්න එකෙක් (මම කියන්නෙ බ්ලූ බලන්නෙත් නැතුව) මම හිතන්නෙ එහෙම නැතුව ඇති.

හරි මෙන්න පොයින්ට්ස් :

------- සෙක්ස් යනු පට්ට ආතල් එකක් ගත හැකි, ඇඟ කිරිපොලා යන වින්දනය ගෙන දෙන දෙයකි.
සහගහන ඇත්ත. ඔව් ඉතින්.

එතකොට මොකක්ද ප්‍රශ්නෙ ?

ප්‍රශ්නය නම් ඕක කවදා කවුරුන් සමග කල යුතුද යන්නයි. සහ ඒ පිලිබද ආනිසංසයි. මේව කාටද අමුතුවෙන් කියල දෙන්න ඕන ?

------- සමාජයේ වැරැද්ද
ඉතින් බොල තොපි සහ මම තමයි සමාජය. නැතුව වෙන මොන වාහෙද?

මම වැඩිය මේ පෝස්ට් එකේ මුකුත් ලියන්නෙ නෑ. කැමති නම් කලින් ලියපු http://vaachaalaya.blogspot.com/2012/01/blog-post.html මේ පෝස්ට් එක පොඩ්ඩක් බලන්න.

කස්ටිය මම ගැන හිතන ඒවා :

වත්ත වටේ කෙළල කෙළල දැං බණ කියන එකෙක්.
මොකකටවත් කෙල ගන්න බැරුව ඉන්න පොන්නයෙක්. අනික් උන්ගෙ ආතල් කන එකෙක්.

හා හා හා මට හිනා ඉතින්. එහෙම උන්ට කියන්න තියෙන්නෙ එහෙනම් තොපි බලන බ්ලූ ෆිල්ම් ව්දියට පවුලේ උන් සංසර්ගයේ යෙදෙන තත්වෙට පත් වෙන්න දීපල්ල. තොපේ ෆන් එක ඒක නම්.

මම මගේ ජොකා ගලවල මේසෙ උඩින් තියන ගානට මගේ පෞද්ගලික අත් දැකීම් අත් විදීම් දාන්න ඕන නෑනෙ.

එහෙනම් වේසකම මාතෟකාවට මෙන්න තිත.

2 comments:

  1. හප්පේ සැර වැඩිද මන්දා.....

    ReplyDelete
  2. හ්ම්... සැර නම් වැඩී තමා... ඒත් කථාව ඇත්ත...

    ReplyDelete

මල් පඬුරු,ගල් මුල්, තක්කාලි බිත්තර ඕන එකක් මෙන්න මේකට දාන්න.