Sunday, January 8, 2012

වේසකම ගැන අන්තිම එක


----------------------------------------------------------------------------
#4 reason — LOL 2011-12-27 18:51
sex kiana de gana danumak nati unama, eka amutu deyak wage danunama tharuna lamai e gana experience ganna yana eka pudumayak nemei!
me ka ape samage waradi!!!
----------------------------------------------------------------------------

----------------------------------------------------------------------------
#3 LOL — LOL 2011-12-26 12:32
This is not their fault! Our society must get the responsibility for this!!!
Why are they keeping sex as a secret and a strange thing!!? I'm not telling you to sex in the public but it shouldn't be a strange thing because that's the reason for all these things!
As my opinion, every person should have the sex education!
----------------------------------------------------------------------------

මුලින්ම කියන්න ඕන අනාචාරයේ යෑම ගැන ලියන අන්තිම එක මේක. නැත්නම් මම මෝඩය වෙනව. උඩ තියෙන ඒව කියවන්න ඇතිනෙ. නැත්නම් කියවල ඉතිරිය බලන්න.
ඔය කමෙන්ට් දාල තිබුනෙ ඉස්කෝලේ යන වුන් වේසකමේ යන එක ගැන දාල තිබුනු පෝස්ට් එකකට.

http://www.downcrown.com/front-hot-news/1695-prom-gowns-party-a-evening-dresses
http://www.downcrown.com/front-hot-news/1696-prom-gowns-party-a-evening-dresses-2

ඔන්න පටන් ගන්නව එහෙනම් කථාව.

මුලින්ම කියන්න බලන්න කවුරු හරි ඉන්නවද අම්මයි තාත්තයි සෙක්ස් ක්ලාස් ගිහිල්ල ඉපදුනු කෙනෙක්? මම හිතන්නෙ එහෙම නැතුව ඇති.

කසු කුසුව:
කවුද දන්නෙ අපිට කියල නෑනෙ. අනික මොකෝ අහන්න කියලද. (මේක සාමාන්‍ය දැනීම නැති උන්ට එන ප්‍රශ්නයක්)

හරි කවුරු හරි ඉන්නවද (අපි හිතමුකො) පහ වසරෙදි හරි ඊට පස්සෙ හරි කුතුහලේ වැඩි වෙලා ගෑනියකගෙ රෙද්ද උස්සල බලන්න ගියපු උන්? මම හිතන්නෙ එහෙම නැතුව ඇති.

කවුරු හරි ඉන්නවද අඩුම තරමෙ එකොලහ වසරෙදි වත් සංසර්ගය ගැන නොදන්න එකෙක් (මම කියන්නෙ බ්ලූ බලන්නෙත් නැතුව) මම හිතන්නෙ එහෙම නැතුව ඇති.

හරි මෙන්න පොයින්ට්ස් :

------- සෙක්ස් යනු පට්ට ආතල් එකක් ගත හැකි, ඇඟ කිරිපොලා යන වින්දනය ගෙන දෙන දෙයකි.
සහගහන ඇත්ත. ඔව් ඉතින්.

එතකොට මොකක්ද ප්‍රශ්නෙ ?

ප්‍රශ්නය නම් ඕක කවදා කවුරුන් සමග කල යුතුද යන්නයි. සහ ඒ පිලිබද ආනිසංසයි. මේව කාටද අමුතුවෙන් කියල දෙන්න ඕන ?

------- සමාජයේ වැරැද්ද
ඉතින් බොල තොපි සහ මම තමයි සමාජය. නැතුව වෙන මොන වාහෙද?

මම වැඩිය මේ පෝස්ට් එකේ මුකුත් ලියන්නෙ නෑ. කැමති නම් කලින් ලියපු http://vaachaalaya.blogspot.com/2012/01/blog-post.html මේ පෝස්ට් එක පොඩ්ඩක් බලන්න.

කස්ටිය මම ගැන හිතන ඒවා :

වත්ත වටේ කෙළල කෙළල දැං බණ කියන එකෙක්.
මොකකටවත් කෙල ගන්න බැරුව ඉන්න පොන්නයෙක්. අනික් උන්ගෙ ආතල් කන එකෙක්.

හා හා හා මට හිනා ඉතින්. එහෙම උන්ට කියන්න තියෙන්නෙ එහෙනම් තොපි බලන බ්ලූ ෆිල්ම් ව්දියට පවුලේ උන් සංසර්ගයේ යෙදෙන තත්වෙට පත් වෙන්න දීපල්ල. තොපේ ෆන් එක ඒක නම්.

මම මගේ ජොකා ගලවල මේසෙ උඩින් තියන ගානට මගේ පෞද්ගලික අත් දැකීම් අත් විදීම් දාන්න ඕන නෑනෙ.

එහෙනම් වේසකම මාතෟකාවට මෙන්න තිත.

Thursday, January 5, 2012

දැන්ම ඇදපන් නැත්නම් පිට යනව ෂුවර්......

දැන්ම ඇදපන් නැත්නම් පිට යනව ෂුවර්......

ආදරේ.... යොවුන් ආදරේ කියන්නෙ ඉතින් ලේසියෙන් විස්තර කරන්න බැරි ඉතා පුදුමාකාර හැගීමක් නෙ. යොවුන් කිවුවට ඉතින් පංගුවක් උන් පහේ පංතියේ ඉදල ඕක පටන් ගන්නවනෙ. මේ අවස්ථාවෙ එහෙම
එව්වා යාළුකම කියන ගොඩට දාල පැත්තකට කරන්නම්. මෙතනට අදාල එතකොට නැට්ටෙන් කිරි එරෙන කොල්ලන් සහ ගහෙන් වැටුනු කෙල්ලන්ය. හරි දැන් විස්තර කරන්න ලේසියි. දන්නවනෙ මම දැන්
මොකාටද එන්න හදන්නෙ කියල. ඔව් සෙක්ස්... ආන් ඒක තමයි. සෙක්ස් කිව්වාමනෙ සියයට අනූනවයක් දෙනා කැමති. වචනෙ ඇහුනත් ඇගට අමුතු ආතල් එකක් නෙ එන්නෙ ඒකට නෙ?. හරි. මම මේ බොහොම
අමාරුවෙන් වචන ගලපන්නෙ මොකද ඕඩියන්ස් එක වැඩිනෙ. ඇයි ඔයාම හිතල බලන්නකො, තාම ඉස්කොලේ යන උන් ඒකෙන් ඔය කියපු සෙක්ස් කරපු උන් සහ නැති උන් (කරානම් තම වයසේ හෝ වැඩි උන් එක්ක), ඉස්කෝලෙ නොයන රස්සා නොකරන, නමුත් අහවල් වැඩේ කරන වුන් නැති උන්, රස්සාවක් කරන අහවල් එක කරන උන් නැති උන්. හරි.

ඇත්තටම මේ ලියන්නෙ ආතල් දෙන්න නෙමෙයි කලකිරිල ලියන්නෙ.

සරළව කිව්වොත් අනික් රටවල් වේස සංස්කෘතිය බැහැර කරද්දි අපේ උන් කලින් කියපු ඕඩියන්ස් එකේ මුල රැලේ ඉදල පිරිහෙන්නමයි හදන්නෙ. කොහොම ද? පටන් ගන්නව ආදරේ කරන්න, මාසයයි දෙකයි (මීට
වැඩි වෙන්නෙ නම් නෑ) ඊට පස්සෙ යන්න ඕන රූම් එකකට (වැඩේ ලෙන උඩ කරන්න හරි ලෙන ඇතුලෙම කරන්න හරි). ආදරේට ස්පර්ශය සිප වැලදගැනීම් තියෙන්න ඕන ඒක අනිවාර්‍යයි. ඒත් ඔය කියන තරම් දුර
සෙක්ස් නෙමෙයි. ඇයි මෙහෙම වෙන්නෙ? සෙට් එකක් ඉන්නව උන් කියනව උස්සන් ගිහිල්ල රිදෙන්න දුන්නෙ නැත්නම් වැඩක් නෑ පිට යනව (ඒ කියන්නෙ මුන්ට සෙට් වෙලා ඉන්නෙ හොද වෙසඝනන් රස වැඩි
තැනට යන්න බලන් ඉන්නෙ). අනික් සෙට් එක කියනව යකෝ පිටරට නම් සිරා කිසි ගින්නක් නෑ වයස ප්‍රශ්ණයක් නෑ අරක ප්‍රශ්ණයක් නෑ මේක ප්‍රශ්ණයක් නෑ. (මුන් රට නෙවෙයි ලංකාව ඇතුලෙවත් හරියට ඇවිදපු නැති උන්). ලෙන උඩ හරි ඇතුලෙ හරි වැඩේට සලකා බලා සාධාරණයි කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව විවාහය දක්වා සම්බන්ධය ගෙනි යන්න පුළුවන් උදවිය. එතනදි ගෑණු පාර්ශවය සිහිබුද්ධියෙන් ඉදීම වඩා සුදුසුයි. තමුන්ට තේරෙනවනෙ ගැඹුරු සම්බන්දයක් දක්වා යන්න පුළුවන්ද බැරිද කියල. එහෙම නැතුව හැගීම් වලට වහල් වෙලා අනේ ඕන එකක් කියල තීරණය ගත්ත කියන්නෙ බඹරා රොන් බීල ගියාම තමුනුත් අමාරුවෙ කවද හරි ජීවිතේට සම්බන්ධ වෙන කෙනෙකුත් අමාරුවේ. මේක ඉතින් මීටත් අන්ත වෙන්නෙ ගොන් තීර‍ණේ අරගෙන ‘මම වෙන කෙනෙක් මැරිකලත් ඔයා ලගට එනවා රත්තරං‘ (ඕන් ආදරේ. මේ ඉතින් පට්ට....සියක්) මේව වෙන්නෙ නෑ කියලද හිතන්නෙ?


http://palaamalla.blogspot.com/2011/11/blog-post_16.html ‘සුදු රෙද්දේ ගෑවෙන ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය..‘ ඕන් ඕකට සත් ගුණවත් නෝන මහත්තුරු ගොඩාක් සුදුරෙද්දෙ වැඩේ හෙලා දැකලා තිබුනා. මෙහෙමයි එතන කොස්සක් තියෙනව. මම ඒ අදහස් වලට ගරු කරනවා. නමුත් කිසියම් දෙයක් තියෙන්න ඕන. පිලිගන්නව සුදුරෙද්දෙ වැඩේ ගැලපෙන්නෙ නෑ. මොකද ඒකෙන් අසාධාරණයක් වෙන්නෙ. මම ආයේ විස්තර කරන්නෙ නැතිව ‘සුදු රෙද්දේ‘ පෝස්ට් එකට දාපු කමෙන්ට් එක දාන්නම්.

----------------------------
වාචාලයා said...

මෙහෙමයි ඉතින් මම හිතන්නෙ ඕක සාපේක්ෂයි. මලක් වගේ හැදුනු කොල්ලෙක් (එහෙම ඉන්නවනම්) මලක් වගේ හැදුනු කෙල්ලෙක් (එහෙම ඉන්නවනම්)බලාපොරොත්තු වෙනවනම් ඒකෙ සාධාරණයක් තියෙනවා.

හැබැයි වත්ත වටේම ගෑණුන්ට කෙළලා කෙළලා කන්‍යාවියක් හොයනවනම් එතන අවුලක් තියෙනව නේද?

වත්ත වටේම පිරිමින්ට රෙද්ද උස්සලා උස්සලා මේඩ්න් ඕවර් යවපු කොල්ලෙක් හොයනවනම් එතනත් අවුලක් තියෙනව නේද?

වැඩේ තියෙන්නෙ තියේද නැද්ද කියල බලන්න හරි, වාර ගණන බලන්න හරි බෙල්ලෙ මීටර් හයි කරල නෑනෙ. එහෙම (රීසෙට් කරන්න බැරි) ඒවා තිබුනනම් අද මේ ප්‍රශ්ණ නෑනෙ.

---------------------------

දැන් මෙහෙමයි මම ගෑණු පාර්ශවය අතේ තමයි සම්පූර්ණ වගකීම තියෙන්නෙ කියල කියන්නෙ නෑ. මෙහෙම හිතන්න, තමුන් දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරල කඩේට ගිහිල්ල ගන්නව ඉතා ඕනෑ කරන භාණ්ඩයක්. හොදට පැකින් එක තියෙනව ගෙනාවාමයි දන්නෙ පාවිච්චි කරපු එකක් කියල. මොකද හිතෙන්නෙ? උපමා උපමේය ගැන හිතන්න එපා ප්‍රථිපලය බලන්න.
ඒ නිසා තමයි කියන්නෙ තත්වයේ වැඩි පාලන හැකියාවක් තියෙනව ගැහැණු පාර්ශවයට.

පිරිමියට හිතන්න තියෙන්නෙ මම මෙහෙම ඇන ඇන ගිහිල්ල මටත් වේසාවක් සෙට් උනොත් එහෙම. හොදයි එහෙම හික්මවා ගත්ත කියමු. එහෙම ඉදලත් සෙට්වෙනව වේසාවක් මොකද කරන්නෙ? අඩන්න තමයි තියෙන්නෙ.

සුදු රෙදි බලන්න ඕනෙ නෑ. අද ජන්ජාලෙ තියෙන චැට් සර්විස්, සෝෂල් සයිට් සියයට අනූවක ටත් වඩා දෙනා වැඩිපුර හොයන්නෙ මොනවද? සුද්ද සිංහලෙන් කිව්වොත් ගහන්න බඩුවක් කියයි. ඔන්න තත්වෙ.

ඒ වෙනුවට සල්ලාල කමේ යන්නෙ නැතුව රට ජාතිය පිරිහෙන්න දෙන්නෙ නැතුව, පාවිච්චි කරන සෝෂල් සයිට් වල දාපල්ල ‘I prefer to marry a virgin girl‘ කියල. කෙල්ලො දාපල්ල ‘I prefer to marry a virgin boy‘ කියලා. මම නම් මෙතන ‘virgin‘ කියල කිව්වෙ පෙට්ටිය කැඩිලද නූල කැඩිලද කියන එකට නෙමෙයි. හුදෙක් පවිත්‍ර කියන අදහස පමණයි.

මම මගෙන් අහන ප්‍රශ්ණ,
දැන් ඔහොම සෝෂල් සයිට් වල දැම්මාම හරිද? ඔය වගේ ගොන් ආතල් කරයි ද?
අනේ මන්ද, වෙන මොනවද කරන්න පුළුවන්. ඒත් හැමදාම කියවල ඉන්නෙ විතරක් නැතුව පුළුවන් විදියක උදව්වක් වත් කලානම් නරකද.

එතකොට උපතින් කණඨ්‍යාපටලය නැති අය ගොඩාක් ඉන්නව, ඇයි බයිසිකල් පැදල එහෙම වෙන අය කොච්චර ඉන්නවද?
යකෝ මම තොට තව කොහොම කියන්නද, රැවුලද ? කැඳද?

මෙහෙමයි සමහර උන් නම් බනියි මේ වගේ ‘ශුක්‍රාණු සුනඛයා ආව මෙතන අපේ ආතල් නැති කරන්න පාහරයා‘කවුද මෙහෙම කියන්නෙ?
තමුන්ගෙ ගෑණිට හෝ මිනිහට හොරා වෙන උන් එක්ක පටලැවෙන වේසාවො. බැදල හරි නැතුව හරි. හා ඊට සම්බන්ධ වෙන අනික් පාර්ශවය.
මේ වගේ බලු වලිග උණ පුරුකෙ දාලවත් කෙලින් කරන්න බෑ කියනවනෙ නේ ?

හොදයි මේව වෙන්නෙ නැද්ද මම අහන්නේ?
මම මූලික පියවරක් හරි තියන්න ක්‍රමයක් කිව්වෙ කැමති නම් ක්‍රියාත්මක වෙන්න. නැති නම් වෙන යෝජනා ගේන්න. එහෙම නැත්නම් ඔන්න ඔහේ කෙළවෙන්න දෙන්න.

පහල ලින්ක් වලටත් පොඩ්ඩක් ගිහිල්ල බලන්න......

http://www.downcrown.com/front-hot-news/1695-prom-gowns-party-a-evening-dresses
http://www.downcrown.com/front-hot-news/1696-prom-gowns-party-a-evening-dresses-2